Tuesday, March 6, 2012

Face Book වව්සරේ!!

ෆේස්බුක් සහ වෙනත් සමාජ ජාල වෙබ් අඩවි සදහාම නිර්මාණය වූ මෙම බ්‍රව්සරය ඔබත් බාගන්න
සමාජ ජාලා වෙබ් අඩවි පමණක්ම නොව ජීමේල්,යු ටියුබ්,බි බි සි,සි න් න් ඇතුළු ගොඩක් සයිට් වල යාවත්කාලින එවෙලේම එම බ්‍රව්සරයේ වම් පසින් පෙන්නුම් කරයි.ඒ වගේම ඔබ මෙමගින් ෆේස්බුක් සමග සම්බන්ද වූ විට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්,මැසේජ්,නොටිෆිකේෂන් බ්‍රව්සරයේ උඩ ඇති අයිකන් මගින් පෙන්නුම් කරයි.
http://www.sinhalaya-lokayata.blogspot.com/2012/03/face-book.html#more

Sunday, March 4, 2012


Rogue River (2012) BRRip 500MB

Movie Info
[TITLE]…………………… Rogue River
[DIRECTOR]……………   Jourdan McClure
[RELEASE DATE]………   2012
[FORMAT]:………………  Matroska(mkv)
[GENRE]:…………………  Horror / Thriller
[FILE SIZE]:……………      500MB
[LANGUAGE ]:…………     English
[SUBTITLES]:…………       none
[ORIGINAL RUNTIME]:    -----------
[iMDB RATING]:………     4.2


Read more: http://mediafire300mb.blogspot.com/#ixzz1o90q3dW4

Saturday, March 3, 2012

බුදු අම්මියෝ……බීලා හමාරයි…..

මොනා කොහොම සිදද උනත්…..ගෙදර ගියාම හැම දේම අමතකයි……..බස් එකේ ටින් ටින් වෙලා ගෙදර ගියාම….අමර සැලකිල්ලක් අප්පා………බඩ පිස්සා උනාම ඉතින් හුරතලේ තමා හැමතිස්සෙම…
මල්ලා ඔයා ආවද?
ඉන්න මම තමයි අද ඔයාට තේ හදලා දෙන්නේ….

ඉතිරිය කියවන්නhttp://hithuwakkari.wordpress.com/

දුවට බඩ යනවා සර්......

ඔන්න මේකත් අසේල සර් ගේ කතන්දරයක්ම තමයි...
සර් ගේ තවත් නීතියක් තමයි ඔන්න ලමයෙක් පන්ති ආවේ නැති උනාම බාරකාරයෝ..ඒ කියන්නේ වෙන කාවත් නෙවෙයි..අම්මා තාත්තා කතා කරල කියන්න ඕනි ඇයි තමන්ගේ කොල්ලා කෙල්ල අද ක්ලාස් ආවේ නැත්තේ කියලා....හැබැයි ඒක කියන්න ඕනි ඒ අදාල පන්තිය පැවැත්වෙන වෙලාවේදි පමනයි...ඊට පස්සේ ගත්තම පොරගේ මල අතේ.....

ඉතිරිය කියවන්නhttp://aksharaya.blogspot.com

අපිත් ගියා හඳපානේ හොරපාරෙන් [1]

හඳපාන තරම් සෞම්‍යවුත් සුන්දරවුත් තවත් ආලෝකයක් මිහිපිට ඇත්දැයි මම නොදනිමි. එමෙන්ම රාත්‍රී අඳුර,  සැබැවින්ම සඳ එලියතුල ගැබ්ව ඇති අව්‍යාජ සුන්දරත්වය කවියන් කිවිඳියන් මෙතරම් ආදරයට උපමා කරගන්නෙත් ඒ නිසාම වෙන්නැති. වරෙක ඇය සඳ එලිය වෙයි. වරෙක ඔහු සඳ එලිය වෙයි. තවත් වරෙක සඳ එලිය මොවුන් දෙදෙනාගේම නිහඬ සාක්ෂිකාරයෙක් වෙයි. ඉතින් සඳ එලියට ලොබ බඳින්නට ඔබගේද මගේද හිත් ආසා නොකරන්නේ නම් පමණකි පුදුමේ. සඳ එලිය ගැන වර්ණනා, අටුවා ටීකා ටිප්පටිකා තවත් කීමෙන් පලක් නොවන්නේ යයි හිතෙන නිසා එවන් වූ සෞම්‍ය සුන්දර හඳ එළියේ මා විඳි ඒ කොමලියගේ සීතල පහසේ ඔබත් තවත් එක් සාක්කිකාරයෙක් කරන්නයි මේ සුදානම. 

 ඉතිරිය..http://sithumpethum.blogspot.com/

පණපිටින් මියැදෙමි

අතට ගත්තු වැලිකැට අහුරක් ආයෙම වැලි ගොඩකට දාල පිස්සුවෙන් වගේ ආයෙම අතේ තිබුන වැලිකැට ටිකම හොයන්න හදන කෙනෙක්ගේ හිතක් වගේ මගේ හිතත් තියෙන්නේ හරිම අවිනිශ්චිත තැනක. විඳින්න ඕනේ තරම් දුක් විඳලා විඳලා, හිතල හිතලම අන්තිමට මට පිස්සු හැදීගෙන එනවා වගේ හිතෙනකොට, දැනෙනකොට ඔලුව හයියෙන් ඇඳ වියලේ ගහගෙන ගහගෙන යන්නේ හිතේ තියන කේන්තිය නැති වෙනකම්. 
ඉතිරිය කියවන්න..http://sithumpethum.blogspot.com/

Wednesday, February 15, 2012

ආරම්භය....


සින්හල බ්ලොග් කරුවන් දිරිමත් කිරීමේ අරමුනින් ආරම්භ කරන ලද බ්ලොග් ගැන්සිය සින්ඩිය තුලින් ඉන්ග්‍රිසි බ්ලොග් අඩවි ඇතුලත් කිරීමටද අවස්තාව ඇත....අප සින්ඩිකේටර මූලික අවදියේ පවතින බැවින් ද කාර්ය බහුලත්වය මත සිදුවන පමාවීම් වලට සමාව දෙන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමු..ඔබලාගේ කාරුනික දායකත්වය මෙය ඉහල තත්වයකට ගෙන යැම සදහා අපේක්ශා කරන්නෙමු....ස්ත්තියි..
blog gansiya