නීති රීති මාලාව


මෙම බ්ලොග් සින්ඩිකේටරය ආරම්භ කරන ලද්දේ සින්හල බ්ලොග් අන්තර්ජාලය තුල ප්‍රසිදධ කිරීම සදහා සින්හල බ්ලොග් කරුවන්ට අත්වැලක් වීමටයි...මෙහි ඉන්ග්‍රිසි භාෂාවෙන් අන්තර්ගත වූ බ්ලොග් අඩවිද ඇතුලත් කල හැකිය..ඔබ පලකරන බ්ලොග් වල වගකීම ඔබ විසින් දැරිය යුතු වන අතර අසභ්ය සහ දේශපාලනික මඩ ගැසීම් වලට මෙන්ම පවතින අනිකුත් කිසිම සින්ඩිකේටරයකට අපහාස වන අයුරින් කටයුතු නොකල යුතු බව කාරුනිකව ඉල්ලා සිටිමු..

බ්ලොග් ගැන්සිය

No comments:

Post a Comment